Sunday, October 30, 2011

කොත්තුයි ලයිමුයි සෙට් වෙනව වගේ-Airtel 2011

 
ඉන්දියානු විඩියෝවක් වුවත් මෙය ලoකාවට උචිත වන ආකාරයට කදිමට සකසා අතිඅතර මෙහි airtel තේමා ගීතය මෙයට උචිත වන පරිදි වෙනස් කර ඇත.  
Airlel ලoකාවේ වයස 15 ත් 25 ත් අතර තරුණයන්ව ඉලක්ක කරණ අතර .මෙහිදී වඩාත්ම ඉලක්ක කරනු ලබන්නෙ AL පන්තියේ සිටින තරුනයන්ය. මෙහිදි පන්තියක සිදුවන බොහොමයක් සිදුවිම් තත්පර 50 වනි කෙටි කාලයකදි පෙන්වීමට තරම් මෙහි නිශ්පාදක කන්ඩායම සමත් වී ඇත. 
තවද තරුන වයසේ පසුවන මොවුන් කරන දඩබ්බර වැඩ සහ ආදර සම්බන්දතා ද උලුප්පා දක්වීමටද මොවුන් අමතක කර නැත,
බැලු බැල්මට ලාoකික පිරිසක් මෙන් පෙනුනද හොදින් බලූ විට සික් ජාතික තරුනයන් කිහිප දෙනෙක් මෙහි සිටිනවා දකිමට පුලුවන.

No comments:

Post a Comment

ප්‍රශ්න මුකුත් නෑ SLIC BEST OPTION - October 2018

ගාන පොඩියි බය වෙන්න එපා කියලා කිව්වත් වාහනෙ හදනකොට තෙරුනා දැන් No option තිබ්බ විදිහටම හදලා දෙනවා කියලා කිව්වත් Approve ගානට හදා ගන්...