Sunday, October 30, 2011

සුපිරිවිකි toothpaste

 

සුපිරිවිකි දන්තාලේපය වෙනුවෙන් සාදන ලද මෙම දන්වීම ප්‍රහාරත්මක බවකින් යුක්ත එකකි.මෙම දන්වීම රුපවහිනියෙන් දකින කාලයෙදී තවත් තරගකාරි අයතන කිහිපයක් තම වෙලද දන්වීම් ඉදිරිපත් කරමින් සිටි වකවානුවකි.එම ආයතන හර්බල් දන්තාලෙප වෙලදපලට ඉදිරිපත් කිරිමත් සමග සුපිරිවිකි ආයතනය මෙම දැන්වීම ජනතාව අතරට පත්කරන ලදි.

නමුත් සුපිරිවිකි දන්වීමෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ වෙලද දන්වීමක් තුලින් අප දකින දෙය අබියෝගයට ලක්කරමිනි.තවද ලාoකික අප වෙලද දෑන්වීමක් දුටු පමනින් එයට රැවටෙන ස්වබාවයක් ඇත .මොවුන් එය අපහට මොනවට පැහැදිලි කර දෙයි.කෙලින්ම බැලු විට වෙනත් ආයතනයකට කනේ පහරක් එල්ල කරන්නක් මෙන් දිස් වන මෙම වෙලද දන්වීම  අලුත්ම ආරක එකකි.

මෙහි විශේශත්වය නම් තම වෙලද බාන්ඩයෙහි ගතිගුන ට වඩා වෙනත් අයතනයක බාන්ඩයක සහ දැන්වීමක අඩුපාඩු කියමින් එය සමාජය හමුවෙහි උලුප්පා දැක්වීමට මෙහි නිශ්පාදකවරු උත්සක කොට ඇත.

කොත්තුයි ලයිමුයි සෙට් වෙනව වගේ-Airtel 2011

 
ඉන්දියානු විඩියෝවක් වුවත් මෙය ලoකාවට උචිත වන ආකාරයට කදිමට සකසා අතිඅතර මෙහි airtel තේමා ගීතය මෙයට උචිත වන පරිදි වෙනස් කර ඇත.  
Airlel ලoකාවේ වයස 15 ත් 25 ත් අතර තරුණයන්ව ඉලක්ක කරණ අතර .මෙහිදී වඩාත්ම ඉලක්ක කරනු ලබන්නෙ AL පන්තියේ සිටින තරුනයන්ය. මෙහිදි පන්තියක සිදුවන බොහොමයක් සිදුවිම් තත්පර 50 වනි කෙටි කාලයකදි පෙන්වීමට තරම් මෙහි නිශ්පාදක කන්ඩායම සමත් වී ඇත. 
තවද තරුන වයසේ පසුවන මොවුන් කරන දඩබ්බර වැඩ සහ ආදර සම්බන්දතා ද උලුප්පා දක්වීමටද මොවුන් අමතක කර නැත,
බැලු බැල්මට ලාoකික පිරිසක් මෙන් පෙනුනද හොදින් බලූ විට සික් ජාතික තරුනයන් කිහිප දෙනෙක් මෙහි සිටිනවා දකිමට පුලුවන.

ප්‍රශ්න මුකුත් නෑ SLIC BEST OPTION - October 2018

ගාන පොඩියි බය වෙන්න එපා කියලා කිව්වත් වාහනෙ හදනකොට තෙරුනා දැන් No option තිබ්බ විදිහටම හදලා දෙනවා කියලා කිව්වත් Approve ගානට හදා ගන්...